Surah Ghafir Verse 12 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ghafirذَٰلِكُم بِأَنَّهُۥٓ إِذَا دُعِيَ ٱللَّهُ وَحۡدَهُۥ كَفَرۡتُمۡ وَإِن يُشۡرَكۡ بِهِۦ تُؤۡمِنُواْۚ فَٱلۡحُكۡمُ لِلَّهِ ٱلۡعَلِيِّ ٱلۡكَبِيرِ
(එයට දෙවියන් “ඔබට) මෙහි (මෙම දඬුවම ලැබීමට) හේතුව නම්, “අල්ලාහ් එක් කෙනෙකි’යයි කියනු ලැබූ විට, (එය) ඔබ ප්‍රතික්ෂේප කළෙහුය. ඔහුට (යම් කිසිවෙකු) සමානයක් කළ විට, (එය) ඔබ විශ්වාස කළෙහුය! එබැවින් (අද දින ඔබට ලැබී ඇති) මෙම තීන්දුව ඉතාමත් විශාලවන්ත හා උසස්වන්තයා වන අල්ලාහ්ටම අයත්ය” (යයි පවසනු ඇත)