Surah Ghafir Verse 11 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ghafirقَالُواْ رَبَّنَآ أَمَتَّنَا ٱثۡنَتَيۡنِ وَأَحۡيَيۡتَنَا ٱثۡنَتَيۡنِ فَٱعۡتَرَفۡنَا بِذُنُوبِنَا فَهَلۡ إِلَىٰ خُرُوجٖ مِّن سَبِيلٖ
එයට ඔවුන් “අපගේ දෙවියනේ! දෙවරක් ඔබ අපව මරණයට පත් කළෙහිය. දෙවරක් ඔබ අපට පණ දුන්නෙහිය. (දැන්) අපි අපගේ වැරදි බාරගෙන, ආයාචනා කරන්නෙමු. එබැවින් (මෙයින් අපි) පිටමං වීමට කුමක් හෝ මාර්ගයක් ඇත්ද?”යි විමසන්නාහ