Surah Ghafir Verse 10 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ghafirإِنَّ ٱلَّذِينَ كَفَرُواْ يُنَادَوۡنَ لَمَقۡتُ ٱللَّهِ أَكۡبَرُ مِن مَّقۡتِكُمۡ أَنفُسَكُمۡ إِذۡ تُدۡعَوۡنَ إِلَى ٱلۡإِيمَٰنِ فَتَكۡفُرُونَ
“(අද දින පසුතැවිලි වී) ඔබව, ඔබම නින්දා කර ගැනීමට වඩා අල්ලාහ්ගේ අවමානය(ද කෝපයද) ඉතාමත් විශාලව තිඛෙණු ඇත. මන්දයත් ඔබ විශ්වාසය දෙසට ආරාධනා කරනු ලැබූ අවස්ථාවේදී, (එය) ප්‍රතික්ෂේප කර හැරියෙහුය” යයි නියත වශයෙන්ම කවුරුන් (අල්ලාහ්ව) ප්‍රතික්ෂේප කර හැරියෝද, ඔවුන්ට කියනු ලැබේ