Surah Ghafir Verse 9 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ghafirوَقِهِمُ ٱلسَّيِّـَٔاتِۚ وَمَن تَقِ ٱلسَّيِّـَٔاتِ يَوۡمَئِذٖ فَقَدۡ رَحِمۡتَهُۥۚ وَذَٰلِكَ هُوَ ٱلۡفَوۡزُ ٱلۡعَظِيمُ
“(සියලූ) විපත්වලින්ම ඔවුන්ව බේරා ගනු මැනව! එදින කවුරුන්ව ඔබ (සියලූ) විපත්වලින් බේරා ගත්තෙහිද, ඔහු කෙරෙහි නියත වශයෙන්ම ඔබ ඉමහත් වූ වරප්‍රසාදයන් ලබා දුන්නෙහිය. මෙයම ඉමහත් වූ භාග්‍යයක් වන්නේය!” (යයි ප්‍රාර්ථනා කරන්නාහ)