Surah Ghafir Verse 8 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ghafirرَبَّنَا وَأَدۡخِلۡهُمۡ جَنَّـٰتِ عَدۡنٍ ٱلَّتِي وَعَدتَّهُمۡ وَمَن صَلَحَ مِنۡ ءَابَآئِهِمۡ وَأَزۡوَٰجِهِمۡ وَذُرِّيَّـٰتِهِمۡۚ إِنَّكَ أَنتَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ
“අපගේ දෙවියනේ! ඔබ ඔවුන්ට පොරොන්දු වන ලද, ස්ථීරවූ ස්වර්ගයන්හි ඔවුන්ගෙන්ද, ඔවුන්ගේ මුතුන් මිත්තන්ගෙන්ද, ඔවුන්ගේ භාර්යයාවන්ගෙන්ද, ඔවුන්ගේ පරම්පරාවේ දරුවන්ගෙන්ද වූ හොඳ අයවද ඇතුළු කරනු මැනව! නියත වශයෙන්ම ඔබම (සියල්ලන්ටම) බලසම්පන්නයෙකු හා (සියල්ල දන්නා) ඥානවන්තයෙකු වශයෙන් සිටින්නෙහිය”