Surah Ghafir Verse 7 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ghafirٱلَّذِينَ يَحۡمِلُونَ ٱلۡعَرۡشَ وَمَنۡ حَوۡلَهُۥ يُسَبِّحُونَ بِحَمۡدِ رَبِّهِمۡ وَيُؤۡمِنُونَ بِهِۦ وَيَسۡتَغۡفِرُونَ لِلَّذِينَ ءَامَنُواْۖ رَبَّنَا وَسِعۡتَ كُلَّ شَيۡءٖ رَّحۡمَةٗ وَعِلۡمٗا فَٱغۡفِرۡ لِلَّذِينَ تَابُواْ وَٱتَّبَعُواْ سَبِيلَكَ وَقِهِمۡ عَذَابَ ٱلۡجَحِيمِ
අර්ෂ් උසුළාගෙන සිටින්නන්ද, එය වටා සිටින්නන්ද, තමන්ගේ දෙවියන්ගේ ප්‍රශංසාව මගින් (ඔහුව) සුවිශුද්ධ කරන්නාහ. ඔහුව විශ්වාස කරන්නාහ. විශ්වාසය තැබූවන්ගේ වැරදි වලට සමාව දෙන මෙන්ද ඉල්ලා සිටින්නාහ. “අපගේ දෙවියනේ! ඔබ (ඔබගේ) ඥානයෙන්ද, දයාවෙන්ද සියල්ල වට කරගෙන සිටින්නෙහිය. එබැවින් (පාපයන්ගෙන්) ඈත් වී ඔබගේ මාර්ගය අනුගමනය කරන්නන්ට සමාව දී ඔවුන්ව නිරා දඬුවමෙන් ඔබ බේරා ගනු මැනව!”