وَكَذَٰلِكَ حَقَّتۡ كَلِمَتُ رَبِّكَ عَلَى ٱلَّذِينَ كَفَرُوٓاْ أَنَّهُمۡ أَصۡحَٰبُ ٱلنَّارِ
මේ අන්දමටම මෙම ප්‍රතික්ෂේප කරන්නන් කෙරෙහිද, නියත වශයෙන්ම මොවුන් නිරාවාසීන්ම යන ඔබ දෙවියන්ගේ පොරොන්දුව ඉටු විය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel