Surah Ghafir Verse 5 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ghafirكَذَّبَتۡ قَبۡلَهُمۡ قَوۡمُ نُوحٖ وَٱلۡأَحۡزَابُ مِنۢ بَعۡدِهِمۡۖ وَهَمَّتۡ كُلُّ أُمَّةِۭ بِرَسُولِهِمۡ لِيَأۡخُذُوهُۖ وَجَٰدَلُواْ بِٱلۡبَٰطِلِ لِيُدۡحِضُواْ بِهِ ٱلۡحَقَّ فَأَخَذۡتُهُمۡۖ فَكَيۡفَ كَانَ عِقَابِ
(මේ අන්දමටම) මොවුන්ට පෙර නුහුගේ ජනතාවද, ඔවුන්ගෙන් පසු පැමිණි (සෑම) සමුහයක්ද (අපගේ ආයාවන්) බොරු කළහ. තවද (ඔවුන්ගෙන්) සෑම ජනතාවක්ම තමන් වෙත පැමිණි දූතයින්ව (ඝාතනය කිරීමටද, සිරබාරයට) ගැනීමටද අදහස් කළහ. තවද සත්‍යය විනාශ කර දැමීම සඳහා බොරු කාරණාවන් මගින් (ඔවුන් සමග) තර්ක කළහ. එබැවින් ඔවුන්ව (දඬුවම මගින්) අපි අල්ලා ගත්තෙමු. එබැවින් (ඔවුන්ට නියම කරන ලද) මගේ දඬුවම කෙසේ තිබුණේද (යන්න අවධානය කරනු මැනව)