Surah Ghafir Verse 4 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ghafirمَا يُجَٰدِلُ فِيٓ ءَايَٰتِ ٱللَّهِ إِلَّا ٱلَّذِينَ كَفَرُواْ فَلَا يَغۡرُرۡكَ تَقَلُّبُهُمۡ فِي ٱلۡبِلَٰدِ
(නබියේ!) ප්‍රතික්ෂේප කරන්නන් හැර, (වෙන කිසිවෙකුත්) අල්ලාහ්ගේ ආයාවන් ගැන (නිකරුණේ) තර්ක කරන්නේ නැත. එබැවින් (නබියේ! නිකරුණේ තර්ක කරන) ඔවුන්, විවිධ නගරයන්හිද (ඉතාමත් ආඩම්බරයෙන් යුතුව සැප පහසුවෙන්) ඒ මේ අත සැරිසරනු ඔබව රවටා නොදැමිය යුතුය