Surah Ghafir Verse 3 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ghafirغَافِرِ ٱلذَّنۢبِ وَقَابِلِ ٱلتَّوۡبِ شَدِيدِ ٱلۡعِقَابِ ذِي ٱلطَّوۡلِۖ لَآ إِلَٰهَ إِلَّا هُوَۖ إِلَيۡهِ ٱلۡمَصِيرُ
ඔහු පාපයන්ට සමාව දෙන්නෙකි. (වැරදිකරුවන්ගේ) සමාව ඉල්ලීම බාර ගන්නෙකි. (නොපිට අන්දමින් වැරදි කරන පාපතරයන්ව) දඬුවම් දීමෙහිද දරුණු කෙනෙකි. (හොඳ අය කෙරෙහි) වරප්‍රසාදයන් ලබා දෙන්නෙකි. ඔහු හැර (නැමදුමට යුත්තෙකු) වෙන කිසිම දෙවියෙකු නැත. ඔහු වෙතම (සියල්ලන්ම විනිශ්චය සඳහා) යා යුතුව ඇත්තේය