Surah Ghafir Verse 20 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ghafirوَٱللَّهُ يَقۡضِي بِٱلۡحَقِّۖ وَٱلَّذِينَ يَدۡعُونَ مِن دُونِهِۦ لَا يَقۡضُونَ بِشَيۡءٍۗ إِنَّ ٱللَّهَ هُوَ ٱلسَّمِيعُ ٱلۡبَصِيرُ
එබැවින් සම්පූර්ණයෙන්ම සාධාරණ ලෙසටම අල්ලාහ් තීන්දු දෙනු ඇත. මොවුන් (දෙවියන් යයි) ආරාධනා කරන ඔහු, අල්ලාහ් නොවන දැය නම්, (එයට වෙනස්ව) කිසිම (තීන්දුවක්) දිය නොහැකිය. නියත වශයෙන්ම අල්ලාහ් (සියල්ලට) සවන් දෙන්නෙකු හා අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන් සිටින්නේය