Surah Ghafir Verse 21 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ghafir۞أَوَلَمۡ يَسِيرُواْ فِي ٱلۡأَرۡضِ فَيَنظُرُواْ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلَّذِينَ كَانُواْ مِن قَبۡلِهِمۡۚ كَانُواْ هُمۡ أَشَدَّ مِنۡهُمۡ قُوَّةٗ وَءَاثَارٗا فِي ٱلۡأَرۡضِ فَأَخَذَهُمُ ٱللَّهُ بِذُنُوبِهِمۡ وَمَا كَانَ لَهُم مِّنَ ٱللَّهِ مِن وَاقٖ
(නබියේ!) මොවුන් භූමියෙහි සංචාරය කළේ නැද්ද? (සංචාරය කර තිබුණේ නම්), මොවුන්ට පෙර විසූවන්ගේ අවසානය කෙසේ වූවේද යන්න දැක ගනු ඇත. (පෙර විසූ) ඔවුන් නම්, ශක්තියෙන්ද, භූමියෙහි අත්හැර දමා ගිය (පුරාණ) සළකුණු වලින්ද, මොවුන්ට වඩා බලසම්පන්නයන් වශයෙන්ම සිටියහ. (එහෙත්) ඔවුන්ගේ පාපයන්හි හේතුවෙන් ඔවුන්ව අල්ලාහ් අල්ලා ගත්තේය. අල්ලාහ්ගේ (ග්‍රහණයෙන්) ඔවුන්ව බේරා ගැනීමට කිසිවෙකුත් සිටියේ නැත