Surah Ghafir Verse 22 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ghafirذَٰلِكَ بِأَنَّهُمۡ كَانَت تَّأۡتِيهِمۡ رُسُلُهُم بِٱلۡبَيِّنَٰتِ فَكَفَرُواْ فَأَخَذَهُمُ ٱللَّهُۚ إِنَّهُۥ قَوِيّٞ شَدِيدُ ٱلۡعِقَابِ
මෙහි හේතුව නම්, නියත වශයෙන්ම මොවුන් වෙත (සාධකයන්ගෙන්) පැහැදිලි ඒවා සමග මොවුන්ගේ දූතයින් පැමණෙමින් තිබුණි. නමුත් (ඔවුන්ව) මොවුන් ප්‍රතික්ෂේප කර හැරියහ. එබැවින් අල්ලාහ් මොවුන්ව අල්ලා ගත්තේය. නියත වශයෙන්ම ඔහු ඉතාමත් බලසම්පන්නයෙකු හා (පාපතරයින්ව) දඬුවම් කිරීමෙහි ඉතාමත් දරුණු කෙනෙකුද වන්නේය