Surah Ghafir Verse 25 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ghafirفَلَمَّا جَآءَهُم بِٱلۡحَقِّ مِنۡ عِندِنَا قَالُواْ ٱقۡتُلُوٓاْ أَبۡنَآءَ ٱلَّذِينَ ءَامَنُواْ مَعَهُۥ وَٱسۡتَحۡيُواْ نِسَآءَهُمۡۚ وَمَا كَيۡدُ ٱلۡكَٰفِرِينَ إِلَّا فِي ضَلَٰلٖ
ඔහු ඔවුන් වෙත අපගේ සත්‍යය (වූ ප්‍රාතිහාර්යයන්) ගෙන ගිය සෑම විටම එයට ඔවුන් “කවුරුන් (මූසා වන) ඔහු සමග විශ්වාසය තබන්නෝද, ඔවුන්ගේ පිරිමි දරුවන්ව වද දී, ඔවුන්ගේ ගැහැණු දරුවන්ව පණ පිටින් ජීවත් වන්නට ඉඩ හරිනු” යයි පැවසූහ. එබැවින් මෙම ප්‍රතික්ෂේප කරන්නන්ගේ කුමන්ත්‍රණය දුර්මාර්ගයේ මිස, (වෙන කිසිවක) ගියේ නැත