Surah Ghafir Verse 26 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ghafirوَقَالَ فِرۡعَوۡنُ ذَرُونِيٓ أَقۡتُلۡ مُوسَىٰ وَلۡيَدۡعُ رَبَّهُۥٓۖ إِنِّيٓ أَخَافُ أَن يُبَدِّلَ دِينَكُمۡ أَوۡ أَن يُظۡهِرَ فِي ٱلۡأَرۡضِ ٱلۡفَسَادَ
තවද ෆිර්අව්න් (තම ජනතාවට) මෙසේ පැවසීය: “මූසාව මරා දැමීමට මට ඉඩ හරිනු. ඔහු (තමන්ව බේරා ගැනීමට) තම දෙවියන්ව ආරාධනා කරත්වා. නියත වශයෙන්ම ඔහු ඔබගේ ධර්මයම වෙනස් කර හරිනු ඇත. නැතහොත් භූමියෙහි නපුර විසුරුවා හරින්නට ඉඩ ඇත යයි මා බිය වන්නෙමි” (යයි පැවසුවේය)