Surah Ghafir Verse 27 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ghafirوَقَالَ مُوسَىٰٓ إِنِّي عُذۡتُ بِرَبِّي وَرَبِّكُم مِّن كُلِّ مُتَكَبِّرٖ لَّا يُؤۡمِنُ بِيَوۡمِ ٱلۡحِسَابِ
එයට මූසා (ඔහුට “ප්‍රශ්න) ගණනය (කරනු ලබන) දිනය විශ්වාස නොකරන, උඞඟූ වූ (නපුරු අය වන ඔබගේ) සියල්ලන්ම හැර, මගේ දෙවියන්ද, ඔබගේ දෙවියන්ද වන ඔහු වෙතම නියත වශයෙන්ම මා ආරක්ෂාව පතන්නෙමි” යයි පැවසුවේය