Surah Ghafir Verse 28 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ghafirوَقَالَ رَجُلٞ مُّؤۡمِنٞ مِّنۡ ءَالِ فِرۡعَوۡنَ يَكۡتُمُ إِيمَٰنَهُۥٓ أَتَقۡتُلُونَ رَجُلًا أَن يَقُولَ رَبِّيَ ٱللَّهُ وَقَدۡ جَآءَكُم بِٱلۡبَيِّنَٰتِ مِن رَّبِّكُمۡۖ وَإِن يَكُ كَٰذِبٗا فَعَلَيۡهِ كَذِبُهُۥۖ وَإِن يَكُ صَادِقٗا يُصِبۡكُم بَعۡضُ ٱلَّذِي يَعِدُكُمۡۖ إِنَّ ٱللَّهَ لَا يَهۡدِي مَنۡ هُوَ مُسۡرِفٞ كَذَّابٞ
විශ්වාසය තබා, තමන්ගේ විශ්වාසය සඟවාගෙන සිටිය අය වන ෆිර්අව්න්ගේ පවුලේ උදවිය තුළ වූ එක් මිනිසෙකු (ඒ අවස්ථාවේදී ඔහුට) “අල්ලාහ්ම මගේ දෙවියන් යයි මිනිසෙකු කීම සඳහා ඔහුව මරා දැමිය හැකිද? ඇත්තෙන්ම ඔහු නම්, ඔබගේ දෙවියන් වෙතින් පැහැදිලි (ප්‍රාතිහාර්යයන් බොහොමයක්) ඔබ වෙත ගෙනැවිත් ඇත්තේය. ඔහු බොරු කියන්නෙකු වශයෙන් සිටින්නෙහි නම්, ඔහුගේ බොරුවේ විනාශය ඔහු මතම (පැටවේ! එමගින් ඔබට කිසිම පාඩුවක් නැත. දඬුවම පැමිණේවි යයි කීමෙහි) ඔහු සත්‍යවන්තයෙකු වුවහොත් නම්, ඔහු ඔබට පොරොන්දු වූ දැයෙන් සමහර (දඬුවම්) ඔබ වෙත පැමිණ සේන්දු වනු ඇත! කවුරුන් සීමාව ඉක්මවමින් බොරුකාරයා වශයෙන් සිටින්නේද, ඔහුව නියත වශයෙන්ම අල්ලාහ් ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේ නැත” යයි කිවේය