Surah Ghafir Verse 29 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ghafirيَٰقَوۡمِ لَكُمُ ٱلۡمُلۡكُ ٱلۡيَوۡمَ ظَٰهِرِينَ فِي ٱلۡأَرۡضِ فَمَن يَنصُرُنَا مِنۢ بَأۡسِ ٱللَّهِ إِن جَآءَنَاۚ قَالَ فِرۡعَوۡنُ مَآ أُرِيكُمۡ إِلَّا مَآ أَرَىٰ وَمَآ أَهۡدِيكُمۡ إِلَّا سَبِيلَ ٱلرَّشَادِ
(තවද) මගේ ජනතාවෙනි! අද දින රාජ්‍යය ඔබ වෙතම ඇත්තේය. මෙරටේ (ඔබම) බලසම්පන්නයෙකු වශයෙන්ද සිටින්නෙහිය. එහෙත් අල්ලාහ්ගේ දඬුවම අපට පැමිණියහොත්, (එය වළක්වා) අපට උදව් කරන්නා කවරෙක්ද?” (යයිද කිවේය). එයට ෆිර්අව්න් (තම ජනතාවට) “මා (නිවැරදි යයි) දුටු දැයම මිස, (වෙන කිසිවක්) මා ඔබට දැනුම් දුන්නේ නැත. ඍජු මාර්ගය මිස, වෙන කිසිවක් මා ඔබට පෙන්වූවේ නැත” යයි කීවේය