وَقَالَ ٱلَّذِيٓ ءَامَنَ يَٰقَوۡمِ إِنِّيٓ أَخَافُ عَلَيۡكُم مِّثۡلَ يَوۡمِ ٱلۡأَحۡزَابِ
එයට විශ්වාසය තබා (තමන්ගේ විශ්වාසය සඟවාගෙන) සිටි ඔහු (ඔවුන්ට) “මගේ ජනතාවෙනි! (විනාශ වී ගිය වෙනත්) සමුහයන්ගේ (නපුරු) දවස් වැනි දැය ඔබ වෙත පැමිණෙනු ඇතැයි නියත වශයෙන්ම මා බිය වන්නෙමි”
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel