Surah Ghafir Verse 31 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ghafirمِثۡلَ دَأۡبِ قَوۡمِ نُوحٖ وَعَادٖ وَثَمُودَ وَٱلَّذِينَ مِنۢ بَعۡدِهِمۡۚ وَمَا ٱللَّهُ يُرِيدُ ظُلۡمٗا لِّلۡعِبَادِ
“(මෙයට පෙර විසූ) නුහුගේ ජනතාවටද, ආද්(ගේ ජනතාවට)ද, සමූද්(ගේ ජනතාවට)ද, ඔවුන්ගෙන් පසු පැමිණි අයටද සිදු වූ වැනි (විපත් ඔබටත් සිදු වනු ඇතැයි මා බිය වන්නෙමි), අල්ලාහ් තම වහලූන්ට අපරාධයක් කිරීමට කැමති වන්නේ නැත” යයි පැවසුවේය