Surah Ghafir Verse 33 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ghafirيَوۡمَ تُوَلُّونَ مُدۡبِرِينَ مَا لَكُم مِّنَ ٱللَّهِ مِنۡ عَاصِمٖۗ وَمَن يُضۡلِلِ ٱللَّهُ فَمَا لَهُۥ مِنۡ هَادٖ
“ඔබ (දඬුවමට බිය වී) පිටුපස හරවා දුවන එදිනදී අල්ලාහ් හැර ඔබව බේරා ගැනීමට හැකි කෙනෙකු කිසිවෙකුත් නැත. අල්ලාහ් කවුරුන්ව දුර්මාර්ගයෙහි අත්හැර දමන්නේද, ඔහුව ඍජු මාර්ගයෙහි ඇතුළු කළ හැකි කෙනෙකු කිසිවෙකුත් නැත”