Surah Ghafir Verse 34 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ghafirوَلَقَدۡ جَآءَكُمۡ يُوسُفُ مِن قَبۡلُ بِٱلۡبَيِّنَٰتِ فَمَا زِلۡتُمۡ فِي شَكّٖ مِّمَّا جَآءَكُم بِهِۦۖ حَتَّىٰٓ إِذَا هَلَكَ قُلۡتُمۡ لَن يَبۡعَثَ ٱللَّهُ مِنۢ بَعۡدِهِۦ رَسُولٗاۚ كَذَٰلِكَ يُضِلُّ ٱللَّهُ مَنۡ هُوَ مُسۡرِفٞ مُّرۡتَابٌ
“මීට පෙරද, යූසුෆ් (නබි) ඇත්තෙන්ම පැහැදිලි (සාධකයන් බොහොමයක්) ඔබ වෙත ගෙන ආවේය. ඔහු මරණයට පත් වන තුරු ඔහු ඔබ වෙත ගෙන ආ දැය ගැන ඔබ සැක කරමින්ම සිටියෙහුය. (ඔහු මරණයට පත් වූ පසු නම්, ඔහුව ප්‍රශංසා මුඛයෙන් වර්ණනා කර, මෙවැනි) යම්කිසි දූතයෙකු ඔහුගෙන් පසු අල්ලාහ් යවන්නේම නැත” යයි පැවසුවෙහුය. (ඔබ වැනි) කවුරුන් සීමාව ඉක්මවා සැක කරන්නේද, ඔහුව මේ අන්දමටම අල්ලාහ් දුර්මාර්ගයෙහි අත්හැර දමන්නේය