Surah Ghafir Verse 35 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ghafirٱلَّذِينَ يُجَٰدِلُونَ فِيٓ ءَايَٰتِ ٱللَّهِ بِغَيۡرِ سُلۡطَٰنٍ أَتَىٰهُمۡۖ كَبُرَ مَقۡتًا عِندَ ٱللَّهِ وَعِندَ ٱلَّذِينَ ءَامَنُواْۚ كَذَٰلِكَ يَطۡبَعُ ٱللَّهُ عَلَىٰ كُلِّ قَلۡبِ مُتَكَبِّرٖ جَبَّارٖ
“(දෙවියන්ගේ සන්නිධානයෙන්) තමන්ට පැමිණි යම්කිසි සාක්ෂියක් නොමැතිවම අල්ලාහ්ගේ ආයාවන් ගැන (නිකරුණේ) තර්ක කිරීම අල්ලාහ් වෙතින්ද, විශ්වාසය තැබූවන් වෙතද, ඉතාමත් පිළිකුල් සහගතය. මේ ආකාරයටම ආඩම්බරයෙන්ද, උඞඟූකමෙන්ද යුතු සෑම හෘදයන්හිම අල්ලාහ් මුද්‍රා තබා හරින්නේය” (යයිද ඔහු පැවසුවේය)