وَقَالَ فِرۡعَوۡنُ يَٰهَٰمَٰنُ ٱبۡنِ لِي صَرۡحٗا لَّعَلِّيٓ أَبۡلُغُ ٱلۡأَسۡبَٰبَ
(එයට ෆිර්අව්න්, තමන්ගේ ඇමති හාමාන්ට) “ඕ හාමාන්! ඉතාමත් උස කුළුණක් මා වෙනුවෙන් ඉදි කරනු. එමගින් මා මාර්ගෝපායන් දැන ගත යුතුය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel