Surah Ghafir Verse 37 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ghafirأَسۡبَٰبَ ٱلسَّمَٰوَٰتِ فَأَطَّلِعَ إِلَىٰٓ إِلَٰهِ مُوسَىٰ وَإِنِّي لَأَظُنُّهُۥ كَٰذِبٗاۚ وَكَذَٰلِكَ زُيِّنَ لِفِرۡعَوۡنَ سُوٓءُ عَمَلِهِۦ وَصُدَّ عَنِ ٱلسَّبِيلِۚ وَمَا كَيۡدُ فِرۡعَوۡنَ إِلَّا فِي تَبَابٖ
(එසේය!) අහස් වලට ළඟා විය හැකි මාර්ගෝපායන්ය! (ඒ මාර්ගය ඔස්සේ ගොස්) මූසාගේ දෙවියන්ව මා බැලිය යුතුය. ඔහු බොරු කියන්නෙහි යයිම නියත වශයෙන්ම මා අදහස් කරන්නෙමි” යයි කීවේය. මේ අන්දමටම ෆිර්අව්න්ට ඔහුගේ නපුරු කාරණාවන් අලංකාරවත් (ලෙස පෙන්වනු) ලැබ, (ඍජු) මාර්ගයෙන්ද ඔහුව වළක්වා දමනු ලැබීය. ෆිර්අව්න්ගේ කුමන්ත්‍රණයන් සියල්ල (පුහු) විනාශයන්හි මිස, (වෙන කිසිම ආකාරයකට) අවසන් වූයේ නැත