وَقَالَ ٱلَّذِيٓ ءَامَنَ يَٰقَوۡمِ ٱتَّبِعُونِ أَهۡدِكُمۡ سَبِيلَ ٱلرَّشَادِ
එයට ඔවුන්ගෙන් වූ විශ්වාසය (තබා තම විශ්වාසය සඟවාගෙන) සිටි අයෙකු (ඔවුන්ට) “මගේ ජනතාවෙනි! මාව අනුගමනය කරනු. මා ඔබට ඍජු මාර්ගය පෙන්වන්නෙමි”
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel