يَٰقَوۡمِ إِنَّمَا هَٰذِهِ ٱلۡحَيَوٰةُ ٱلدُّنۡيَا مَتَٰعٞ وَإِنَّ ٱلۡأٓخِرَةَ هِيَ دَارُ ٱلۡقَرَارِ
“මගේ ජනතාවෙනි! නියත වශයෙන්ම මෙලොව ජීවිතය නම්, (ස්ථීරයෙන් තොර) සැප පහසුවකි. නියත වශයෙන්ම පරලොව නම්, -එය ස්ථීර වූ (සැප පහසුව දෙන)- නිවසයි”
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel