۞وَيَٰقَوۡمِ مَا لِيٓ أَدۡعُوكُمۡ إِلَى ٱلنَّجَوٰةِ وَتَدۡعُونَنِيٓ إِلَى ٱلنَّارِ
“මගේ ජනතාවෙනි! මට කිමෙක්ද, (පුදුමයකට ඇත්තේ!). මා නම්, ඔබව ගළවා ගැනීමටම ආරාධනා කරන්නෙමි. ඔබ මාව නිරයට ආරාධනා කරන්නෙහුය!”
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel