Surah Ghafir Verse 42 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ghafirتَدۡعُونَنِي لِأَكۡفُرَ بِٱللَّهِ وَأُشۡرِكَ بِهِۦ مَا لَيۡسَ لِي بِهِۦ عِلۡمٞ وَأَنَا۠ أَدۡعُوكُمۡ إِلَى ٱلۡعَزِيزِ ٱلۡغَفَّـٰرِ
“තවද මා අල්ලාහ්ව ප්‍රතික්ෂේප කරන්නටද, -(දෙවියන් යයි මා විශ්වාස නොකරන දැය)- මා නොදැනුවත් දැය, ඔහුට සමානයන් වශයෙන් තැබීමටම ඔබ මාව ආරාධනා කරන්නෙහුය. මා නම්, (සියල්ලන්ටම) බලසම්පන්නයෙකු හා ඉතාමත් ක්ෂමාවෙන් යුත්තෙකු වන ඔහු වෙතටම ඔබව ආරාධනා කරන්නෙමි”