Surah Ghafir Verse 43 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ghafirلَا جَرَمَ أَنَّمَا تَدۡعُونَنِيٓ إِلَيۡهِ لَيۡسَ لَهُۥ دَعۡوَةٞ فِي ٱلدُّنۡيَا وَلَا فِي ٱلۡأٓخِرَةِ وَأَنَّ مَرَدَّنَآ إِلَى ٱللَّهِ وَأَنَّ ٱلۡمُسۡرِفِينَ هُمۡ أَصۡحَٰبُ ٱلنَّارِ
“මාව ඔබ කුමක් දෙසට ආරාධනා කරන්නෙහුද, එය මෙලොවදී හෝ පරලොවදී හෝ (දෙවියන් යයි) ආරාධනා කිරීමට නියත වශයෙන්ම පොඩියක් හෝ සුදුසු නැති දැයක් යන්නෙහි කිසිම සැකයක් නැත. නියත වශයෙන්ම අල්ලාහ් වෙතම අපි (සියල්ලන්ම) ආපසු යන්නෙමු. සීමාව ඉක්මවන්නන් නියත වශයෙන්ම නිරාවාසීන්ය”