Surah Ghafir Verse 44 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ghafirفَسَتَذۡكُرُونَ مَآ أَقُولُ لَكُمۡۚ وَأُفَوِّضُ أَمۡرِيٓ إِلَى ٱللَّهِۚ إِنَّ ٱللَّهَ بَصِيرُۢ بِٱلۡعِبَادِ
“මා ඔබට (සත්‍යය යයි) පවසන දැය නියත වශයෙන්ම ඉතාමත් ඉක්මනින් ඔබ (දැනගෙන) සිතා බලනු ඇත. මගේ කාරණාව අල්ලාහ් වෙතම බාර කරන්නෙමි. නියත වශයෙන්ම අල්ලාහ් තම වහලූන්ව අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන් සිටින්නේය” (යයිද කීවේය)