فَوَقَىٰهُ ٱللَّهُ سَيِّـَٔاتِ مَا مَكَرُواْۖ وَحَاقَ بِـَٔالِ فِرۡعَوۡنَ سُوٓءُ ٱلۡعَذَابِ
එබැවින් ඔවුන් කළ කුමන්ත්‍රණයන්ගෙන් (රහසින් විශ්වාසය තබා තිබූ) ඔහුව අල්ලාහ් බේරා ගත්තේය. ෆිර්අව්න්ගේ ජනතාව නපුරු දඬුවමෙන් වට කර ගත්තේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel