ٱلنَّارُ يُعۡرَضُونَ عَلَيۡهَا غُدُوّٗا وَعَشِيّٗاۚ وَيَوۡمَ تَقُومُ ٱلسَّاعَةُ أَدۡخِلُوٓاْ ءَالَ فِرۡعَوۡنَ أَشَدَّ ٱلۡعَذَابِ
උදේ සවස ඔවුන් නිරා ගින්න බලා යනු ලබන්නාහ. (විනිශ්චය) කාලය සිදු වන දිනදී නම්, “ෆිර්අව්න්ගේ ජනතාව දරුණු දඬුවමෙහි ඇතුළු කරනු” (යයි කියනු ලැබේ)
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel