Surah Ghafir Verse 47 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ghafirوَإِذۡ يَتَحَآجُّونَ فِي ٱلنَّارِ فَيَقُولُ ٱلضُّعَفَـٰٓؤُاْ لِلَّذِينَ ٱسۡتَكۡبَرُوٓاْ إِنَّا كُنَّا لَكُمۡ تَبَعٗا فَهَلۡ أَنتُم مُّغۡنُونَ عَنَّا نَصِيبٗا مِّنَ ٱلنَّارِ
නිරයෙහි ඔවුන් තමන් තුළ තර්ක කරමින් (ඔවුන්ගෙන් වූ) ඛෙලහීනයන්, ආඩම්බර බස් ෙදාඩමින් සිටි (ප්‍රධානීන්ට) “ඇත්තෙන්ම අපි ඔබවම අනුගමනය කරමින් සිටියෙමු. (අද දින) නිරා (දඬුව)මෙන් එක් (සුළු) කොටසක් හෝ අපගෙන් ඔබට වළක්වා දැමිය හැකිද?”යි විමසනු ඇත