Surah Ghafir Verse 48 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ghafirقَالَ ٱلَّذِينَ ٱسۡتَكۡبَرُوٓاْ إِنَّا كُلّٞ فِيهَآ إِنَّ ٱللَّهَ قَدۡ حَكَمَ بَيۡنَ ٱلۡعِبَادِ
එයට ආඩම්බර බස් ෙදාඩමින් සිටි ඔවුන් (ඔවුන්ගේ ප්‍රධානීන්), “ඇත්තෙන්ම අපි සියල්ලන්ම මෙහිම සිටින්නෙමු. නියත වශයෙන්ම අල්ලාහ් තම වහලූන් අතරේ (කරන්නට තිබුණු) තීන්දුව කර හැරියේය. (එබැවින් ඔබ වෙනුවෙන් අපට කිසිවක් කරන්නට දැයක් නම් නැත)” යයි පවසනු ඇත