وَقَالَ ٱلَّذِينَ فِي ٱلنَّارِ لِخَزَنَةِ جَهَنَّمَ ٱدۡعُواْ رَبَّكُمۡ يُخَفِّفۡ عَنَّا يَوۡمٗا مِّنَ ٱلۡعَذَابِ
පසුව නිරයෙහි සිටින අය, නිරයේ ආරක්ෂකයින්ට “දඬුවම දවසකට හෝ අපට ලෙහෙසි කර දෙන මෙන් ඔබගේ දෙවියන්ගෙන් ඉල්ලා සිටිනු” යයි පවසනු ඇත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel