Surah Ghafir Verse 50 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ghafirقَالُوٓاْ أَوَلَمۡ تَكُ تَأۡتِيكُمۡ رُسُلُكُم بِٱلۡبَيِّنَٰتِۖ قَالُواْ بَلَىٰۚ قَالُواْ فَٱدۡعُواْۗ وَمَا دُعَـٰٓؤُاْ ٱلۡكَٰفِرِينَ إِلَّا فِي ضَلَٰلٍ
එයට ඔවුන් (මොවුන්ට) “ඔබ වෙත පැමිණි (දෙවියන්ගේ) දූතයින් පැහැදිලි (සාධකයන් බොහොමයක්) සමග ඔබ වෙත පැමිණියේ නැද්ද?”යි විමසනු ඇත. එයට මොවුන් “එසේය! (ඇත්තය. පැමිණියහ)” යයි පවසනු ඇත. එයට ඔවුන් “එසේ නම්, (අපට දෙවියන්ගෙන් ඉල්ලීමට යමක් නැත). ඔබම ඉල්ලා ගනු” යයි පවසා හරින්නාහ. (එසේ ඔවුන් ප්‍රාර්ථනා කළා වුවද), මෙම ප්‍රතික්ෂේප කරන්නන්ගේ ප්‍රාර්ථනාවන් නරකක් මිස, (යහපතක්) ලබා නොදෙනු ඇත