إِنَّا لَنَنصُرُ رُسُلَنَا وَٱلَّذِينَ ءَامَنُواْ فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا وَيَوۡمَ يَقُومُ ٱلۡأَشۡهَٰدُ
නියත වශයෙන්ම අපි අපගේ දූතයින්ටද, විශ්වාසය තැබූවන්ටද, මෙලොව ජීවිතයේද, (මොවුන්ට උදව්වක් වශයෙන්) සාක්ෂීන් සිදු වන (විනිශ්චය) දිනදීද උදව් කරන්නෙමු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel