يَوۡمَ لَا يَنفَعُ ٱلظَّـٰلِمِينَ مَعۡذِرَتُهُمۡۖ وَلَهُمُ ٱللَّعۡنَةُ وَلَهُمۡ سُوٓءُ ٱلدَّارِ
එදිනදී අපරාධකාරයින්ට ඔවුන් පවසන ප්‍රශංසාවන් (කිසිවකින්) ප්‍රයෝජනයක් අත් වන්නේ නැත. තවද ඔවුන්ට (දෙවියන්ගේ) ශාපයද ඇත. ඔවුන්ට නපුරු වාසස්ථානද ඇත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel