وَلَقَدۡ ءَاتَيۡنَا مُوسَى ٱلۡهُدَىٰ وَأَوۡرَثۡنَا بَنِيٓ إِسۡرَـٰٓءِيلَ ٱلۡكِتَٰبَ
නියත වශයෙන්ම මූසාට (තව්රාත් ධර්මය නමැති) ඍජු මාර්ගය ලබා දී ඉස්රායීල පරම්පරාවේ දරුවන්ව එම ධර්මයට උරුමක්කාරයින් බවට අපි පත් කර තැබුවෙමු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel