Surah Ghafir Verse 55 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ghafirفَٱصۡبِرۡ إِنَّ وَعۡدَ ٱللَّهِ حَقّٞ وَٱسۡتَغۡفِرۡ لِذَنۢبِكَ وَسَبِّحۡ بِحَمۡدِ رَبِّكَ بِٱلۡعَشِيِّ وَٱلۡإِبۡكَٰرِ
(නබියේ!) ඔබ (දුක් ගැහැට විඳ දරාගෙන) ඉවසිලිමත්ව සිටිනු. නියත වශයෙන්ම අල්ලාහ්ගේ පොරොන්දුව ඇත්තකි. ඔබ, ඔබගේ වැරදිවලට සමාව ඉල්ලා සිටිමින්ද, උදේ සවස ඔබගේ දෙවියන්ව ප්‍රශංසා කර, සුවිශුද්ධ කරමින්ද සිටිනු මැනව