Surah Ghafir Verse 56 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ghafirإِنَّ ٱلَّذِينَ يُجَٰدِلُونَ فِيٓ ءَايَٰتِ ٱللَّهِ بِغَيۡرِ سُلۡطَٰنٍ أَتَىٰهُمۡ إِن فِي صُدُورِهِمۡ إِلَّا كِبۡرٞ مَّا هُم بِبَٰلِغِيهِۚ فَٱسۡتَعِذۡ بِٱللَّهِۖ إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلۡبَصِيرُ
නියත වශයෙන්ම තමන් වෙත පැමිණි අල්ලාහ්ගේ ආයාවන් ගැන කිසිම සාධකයක් නොමැතිව තර්ක කරන්නෝද, ඔවුන්ගේ හෘදයන්හි (පුහු) ආඩම්බරයම ඇත. එය ඔවුන් අත්කර ගන්නේද නැත. එබැවින් (එවැනි ආඩම්බරකාරයින්ගෙන්) ඔබ අල්ලාහ් වෙතින්ම ආරක්ෂාව පතනු. නියත වශයෙන්ම ඔහු (සියල්ලට) සවන් දෙන්නෙකු වශයෙන් හා අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන්ද සිටින්නේය