لَخَلۡقُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ أَكۡبَرُ مِنۡ خَلۡقِ ٱلنَّاسِ وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَعۡلَمُونَ
අහස්ද, භූමියද උත්පාදනය කිරීම, (මිය ගිය) මිනිසුන්ව (නැවත වරක්) උත්පාදනය කිරීමට වඩා නියත වශයෙන්ම ඉතාමත් විශාල වැඩකි. එහෙත් මිනිසුන්ගෙන් වැඩි දෙනෙකු (මෙතරම් දැයක්වත්) දැන ගන්නේ නැත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel