Surah Ghafir Verse 58 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ghafirوَمَا يَسۡتَوِي ٱلۡأَعۡمَىٰ وَٱلۡبَصِيرُ وَٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ وَلَا ٱلۡمُسِيٓءُۚ قَلِيلٗا مَّا تَتَذَكَّرُونَ
අන්ධයාද, ඇස් පෙනීම ඇත්තාද සමාන වන්නේ නැත. (එසේම) විශ්වාසය තබා දැහැමි ක්‍රියාවන් කරන්නන්ද, (විශ්වාසය නොතබා) පාපයන් කරන්නන්ද සමාන වන්නේ නැත. ඔබ ඉතාමත් අල්ප වශයෙන්ම (මෙමගින්) හොඳ වැටහීමක් ලබා ගන්නෙහුය