Surah Ghafir Verse 60 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ghafirوَقَالَ رَبُّكُمُ ٱدۡعُونِيٓ أَسۡتَجِبۡ لَكُمۡۚ إِنَّ ٱلَّذِينَ يَسۡتَكۡبِرُونَ عَنۡ عِبَادَتِي سَيَدۡخُلُونَ جَهَنَّمَ دَاخِرِينَ
ඔබගේ දෙවියන් මෙසේ පවසන්නේය: ඔබ (ඔබට අවශ්‍ය දැය සියල්ල ඉල්ලා සිටීමට) මාවම ආරාධනා කරනු. මා ඔබට, (ඔබගේ ප්‍රාර්ථනාවන්ට) පිළිතුරු දෙන්නෙමි. කවුරුන් මාව නොනැමද ආඩම්බර බස් ෙදාඩන්නෝද, ඔවුන් නියත වශයෙන්ම දීනවූ අය වශයෙන් නිරයට ඇතුළු වනු ඇත