Surah Ghafir Verse 61 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ghafirٱللَّهُ ٱلَّذِي جَعَلَ لَكُمُ ٱلَّيۡلَ لِتَسۡكُنُواْ فِيهِ وَٱلنَّهَارَ مُبۡصِرًاۚ إِنَّ ٱللَّهَ لَذُو فَضۡلٍ عَلَى ٱلنَّاسِ وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَشۡكُرُونَ
අල්ලාහ්ම ඔබට (විඩාව සන්සිඳවා) සුවදායක (නින්දක්) විඳීම සඳහා රාත්‍රියද, (ආලෝකයෙන් විවිධ දැය) ඔබට බලා ගැනීම සඳහා දහවලද උත්පාදනය කළේය. නියත වශයෙන්ම අල්ලාහ් මිනිසුන් කෙරෙහි ඉමහත් වරප්‍රසාදයන් පහළ කරන්නේය. එහෙත් මිනිසුන්ගෙන් වැඩි දෙනෙකු කෘතඥ වන්නේ නැත