ذَٰلِكُمُ ٱللَّهُ رَبُّكُمۡ خَٰلِقُ كُلِّ شَيۡءٖ لَّآ إِلَٰهَ إِلَّا هُوَۖ فَأَنَّىٰ تُؤۡفَكُونَ
මෙම අල්ලාහ්ම ඔබව උත්පාදනය කර, පෝෂණය කර, සංරක්ෂණය කරන්නෙකි. (අනිත්) වස්තූන් සියල්ලද උත්පාදනය කළ අයයි. ඔහු හැර, වෙන කිසිම දෙවියෙකු නැත. එබැවින් (ඔහු අත්හැර දමා) ඔබ කොහේ නම් දුවන්නෙහුද
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel