Surah Ghafir Verse 64 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ghafirٱللَّهُ ٱلَّذِي جَعَلَ لَكُمُ ٱلۡأَرۡضَ قَرَارٗا وَٱلسَّمَآءَ بِنَآءٗ وَصَوَّرَكُمۡ فَأَحۡسَنَ صُوَرَكُمۡ وَرَزَقَكُم مِّنَ ٱلطَّيِّبَٰتِۚ ذَٰلِكُمُ ٱللَّهُ رَبُّكُمۡۖ فَتَبَارَكَ ٱللَّهُ رَبُّ ٱلۡعَٰلَمِينَ
අල්ලාහ්ම ඔබට භූමිය ස්ථීරවත් වාසස්ථානයක් බවටද, අහස වියනක් බවටද පත් කර, ඔබව නිර්මාණය කර, අලංකාරවත් හැඩරුව ඇතිවද ඔබව පත් කළේය. තවද ඔහුම ඔබට උසස් ආහාරයන්ද ලබා දෙන්නේය. මෙම අල්ලාහ්ම ඔබගේ දෙවියන්ය. (සකල) ලෝකයන්හි දෙවියන් වන අල්ලාහ් ඉතාමත් භාග්‍යවන්තයෙකි