Surah Ghafir Verse 65 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ghafirهُوَ ٱلۡحَيُّ لَآ إِلَٰهَ إِلَّا هُوَ فَٱدۡعُوهُ مُخۡلِصِينَ لَهُ ٱلدِّينَۗ ٱلۡحَمۡدُ لِلَّهِ رَبِّ ٱلۡعَٰلَمِينَ
ඔහුම අමරණීයයි. ඔහු හැර, වෙන කිසිම දෙවියෙකු නැත. එබැවින් “(මිනිසුනේ!) ඔබ සම්පූර්ණයෙන්ම පරිශුද්ධ මනසින් යුතුව ඔහුව ආරාධනා කරනු මැනව! (මන්දයත්) නැමදුම් පිළිවෙත් සියල්ල ඔහුටම අයත්ය. (සකල) ලෝකයන්ද උත්පාදනය කර, පෝෂණය කර, සංරක්ෂණය කරන අල්ලාහ්ටම සියලූ ප්‍රශංසා අයත්ය” (යයිද පවසනු මැනව)