Surah Ghafir Verse 66 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ghafir۞قُلۡ إِنِّي نُهِيتُ أَنۡ أَعۡبُدَ ٱلَّذِينَ تَدۡعُونَ مِن دُونِ ٱللَّهِ لَمَّا جَآءَنِيَ ٱلۡبَيِّنَٰتُ مِن رَّبِّي وَأُمِرۡتُ أَنۡ أُسۡلِمَ لِرَبِّ ٱلۡعَٰلَمِينَ
(නබියේ!) ඔබ මෙසේ පවසනු: ‘මගේ දෙවියන්ගේ සන්නිධානයෙන් පැහැදිලි දැය (සාධකයන්) මා වෙත පැමිණි පසු අල්ලාහ් හැර, ඔබ (දෙවියන් යයි) ආරාධනා කරන දැය මා නැමදිය යුතු නැතැයි නියත වශයෙන්ම මා වළක්වනු ලැබ ඇත්තෙමි. තවද ලෝකයන්හි දෙවියන් (වන අල්ලාහ්)ටම මා සම්පූර්ණයෙන්ම අවනත වී කටයුතු කරන මෙන්ද, මා නියෝග කරනු ලැබ ඇත්තෙමි”